No virtual tour available
ජා-ඇළ නගරයට ඇවිදන් යාමට හැකි දුරින්, ජා-ඇළ

ජා-ඇළ මහල් තුනකින් සමන්විත නිවස විකුණනු ලැබේ. ගෘහවිදුලි උපකරණ සමඟ

Letting Details

Let available date:
Let type: long-term
Deposit: Rs. 0

Description

ජා-ඇළ නගරයට ඇවිදන් යාමට හැකි දුරින්.ඉතා සිත් ගන්නා සුළු අන්දමින් නිමවූ.මහල් තුනකින් සමන්විත මෙම නිවස ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

⏺ස්ථානය – ජා-ඇළ
⏺මිල – ලක්ෂ 250
⏺ප්‍රමාණය – පර්චස් 10

කොළඹ මීගමුව ප්‍රධාන පාරට මීටර 500 ආසන්නයේ
බස් පාරට මීටර 500 පමණි.ජා-ඇළ අධිවේගී මාර්ගයට මීටර් 500 යි

පර්චස් 10 ක ඉදිවූ කාමර 4 හා කාමර 2 ක් AC (වායුසමනය )කර ඇත නාන කාමර 4ක් සහ .සේවක වැසිකිළිය. විසිත්ත කාමර 2 ක් සහ කැම කාමරය කුස්සි 2. ක්. වාහන 3 ක් දැමිය හැකි ඉඩපහසුකම් . රෝල්ඩෝ ගේට්ටු සමඟ

(නිවාසට පැමිණීමට අඩි 12 සහ අඩි 10 පාරවල් දෙකක් ඉඩම දෙපසින් තිබේ.)

ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් විනාඩි 10 කින් ළඟාවීමේ හැකියාව මෙම නිවස මිලට ගැනිමට අදම කතා කරන්න

⏺ ජා-ඇළ නගරයට මීටර් 500
⏺ ජා-ඇළ නගරයට විනාඩි 10
⏺සියලු නාගරික පහසුකම් මීටර් 500 තුළ

⏺ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
⏺ තෙකලා විදුලිය
⏺ කාපට් යෙදූ පුළුල් මාර්ග සහිතව
⏺ ප්‍රාදේශීය සභා අනුමත ඉඩම හා නිවස
⏺ ලක්ෂ 250
⏺පර්චස් 10 ඉඩම

Overview

Area of land:

10 perches

Floor Area:

3800 sqft

Bedrooms:

4

Furnishing:

furnished

Bathrooms:

4

Construction Year:

Garages Space

2

Renovation

Floor

3

Property features

Lorem ipsum dolor sit amet, homero debitis temporibus in mei, at sit voluptua antiopam hendrerit. Lorem epicuri eu per. Mediocrem torquatos deseruisse te eum commodo.

Property utility

  • Air ConditioningAir Conditioning

Outdoor features

  • GarageGarage
  • GardenGarden
  • Pet FriendlyPet Friendly

Location

, , ජා-ඇළ

What's nearby?

For Sale by
Thrishala Constructions
Contact Form

Tantas signiferumque eum at, vix an dicant fierent homero dignissim.

By clicking the button, you agree to thrishala.lk Terms of Use and Privacy Notice

Related properties

Tantas signiferumque eum at, vix an dicant fierent homero dignissim.

ඔබට අවශ්‍යය දැන්වීම් පලකිරිමට හෝ සේවාවක් ලබා ගැනීමට අප අමතන්න.

Call us now

(+94) 71 2311917

Email Address

info@thrishala.lk

සේවාවක් ලබා ගැනීමට අප අමතන්න හෝ ඔබේ ප්‍රශ්න අපට ඊමේල් කරන්න.

Call us now

(+94) 71 231 1917

Email Address

info@thrishala.lk