ලක්ෂ 110
නිස්කලංක පරිසරයකින් ඉදිවූ අගනා නිවසක්
ගනේමුල්ල බුලගහගොඩ 276 පාරට මීටර් 400 ක් දුරින් අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. පළමු මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත.
සියලුම නාගරික පහසුකම් අත ළඟය
ඉඩම ප්රමාණය පර්චස් 8
විසිත්ත කාමරය
නිදන කාමර 2
කෑම කාමරය
නාන කාමරය
පැන්ට්රි
මුළු නිවසම ටයිල් කර ඇත.
සියලුම දොරවල් ජනෙල් කොස් ලීයෙන් සාදා ඇත. උණු වතුර
CCTV කැමරා (කැමරා 08)
බුලගහගොඩ දුම්රිය ස්ථානයට මීටර් 500 ක් දුරින්
❄️ නිස්කලංක පරිසරය
විකුණුම් මිල ලක්ෂ 110
මිල ගණන් සාකච්ඡා කළ හැක.
0712311917